いろ 色 Colours පාට අද අපගේ පාඩම වන්නේ ජපන් බසින් විවිධ පාට වර්ග වලට අදාළ වචන ඉගනීමයි. あかい (akai) Red රතු පාට あおい (aoi) Blue නිල් පාට きいろい (kiiroi) Yellow කහ පාට しろい (shiroi) White සුදු පාට くろい (kuroi) Black කළු පාට みどり (midori) Green කොළ පාට むらさき (murasaki) Purple දම් පාට ピンク (pinku) Pink රෝස පාට オレンジ/だいだいいろ (orenji/daidaiiro) Orange තැඹිලි පාට はいいろ (haiiro) Grey අළු පාට ちゃいろ (chairo) Brown දුඹුරු පාට きんいろ (kiniro) Gold රත්තරන් පාට ぎんいろ (giniro) Silver රිදී පාට そらいろ (sorairo) Sky blue ලා නිල් පාට සැකසුම: නිම්නා වල්පල nimna1998hansi@gmail.com