Skip to main content

Posts

Showing posts with the label Japanese Products

ජපන් නිෂ්පාදන - Japanese Products (日本の ものづくり)

ජපානය විවිධ භාණ්ඩ නිෂ්පාදනය සදහා ඉතා ප්‍රසිද්ධ රටකි. එසේම එම භාණ්ඩ වල උසස් තත්වය සහ දිගු කල් පැවැත්ම ද සහිතය. එම නිසාම ලොව ඕනෙම රටක අයෙකු ජපන් නිෂ්පාදන මිලදී ගැනීමට මැලි  නොවේ. Honda යනු ලෝකයේ සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගමක් වේ. හොන්ඩා සමාගම නිෂ්පාදනය කරනු ලබන ස්පොට්ස්කාර් තරුණ පිරිස අතර ඉතා ප්‍රසිද්ධය. Isuzu, ට්‍රක් රථ සහ බර වාහන සඳහා ප්‍රසිද්ධය. Toyota යනු ලෝකයේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන ආයතනයක් වන අතර විදුලියෙන් සහ ඉන්ධන භාවිතයෙන් ධාවනය වන හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය කරනු ලබයි. තවද මිත්සුබිශි, සුසුකී, නිසාන් ජපානයේ අනිකුත් සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගම් වන අතර කවසකි සහ යමහා ලෝකයේ විශිෂ්ට මෝටර් සයිකල් නිෂ්පාදන සමාගම් වේ. DHC, Shiseido, Sekkisei  යනු  රුපලවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගම් කීපයකි. UNIQLO, Mizuno, Muji, Medicom Toy, Shimamura, ASICS යනු ඇදුම් පැලදුම් නිෂ්පාදනය කරනු ලබන ප්‍රසිද්ධ  සමාගම් කීපයකි.  日本の じどうしゃ かいしゃ -  ජපානයේ වාහන නිෂ්පාදන  සමාගම්  ホンダ いすず トヨタ みつびし にっさん スズキ  日本の オートバイの メーカー    ...