Skip to main content

Posts

Showing posts with the label Colours

Colours

いろ 色   Colours පාට අද අපගේ පාඩම වන්නේ  ජපන් බසින් විවිධ පාට වර්ග වලට අදාළ වචන ඉගනීමයි. あかい (akai) Red  රතු පාට あおい (aoi) Blue   නිල් පාට きいろい (kiiroi) Yellow   කහ පාට しろい (shiroi) White   සුදු පාට くろい (kuroi) Black   කළු පාට みどり (midori) Green  කොළ පාට むらさき (murasaki) Purple   දම් පාට ピンク (pinku) Pink   රෝස පාට オレンジ/だいだいいろ (orenji/daidaiiro) Orange   තැඹිලි පාට はいいろ (haiiro) Grey   අළු පාට ちゃいろ (chairo) Brown   දුඹුරු පාට きんいろ (kiniro) Gold   රත්තරන් පාට ぎんいろ (giniro) Silver   රිදී පාට そらいろ (sorairo) Sky blue   ලා නිල් පාට සැකසුම: නිම්නා වල්පල nimna1998hansi@gmail.com