Skip to main content

Posts

Showing posts with the label Body Parts

Body Parts in Japanese

Body Parts in Japanese මිනිස් සිරුරේ කොටස් からだ  体 අද අපේ පාඩම වන්නේ මිනිස් සිරුරේ කොටස් ජපන් භාෂාවෙන් හැඳින ගැනීමයි. あたま  Head හිස のう Brain මොළය かみのけ Hair කොණ්ඩය かお Face මුහුණ め Eyes ඇස් みみ Ears  කන් ひたい Forehead නළල まゆげ Eyebrows ඇහි බැම くち Mouth කට はな Nose නහය くちびる Lips තොල් は Teeth දත් した Tongue දිව あご Chin නිකට のど Throat උගුර くび Neck බෙල්ල かた Shoulder උරහිස むね Chest පපුව て Hand අත ひじ Elbow වැලමිට てくび Wrist මැණික් කටුව ゆび Finger ඇගිලි つめ Nails නියපොතු てのひら Palm අල්ල わきのした Armpit කිහිල්ල にゅうぼう Breast  පියයුරු け Hair මයිල් へそ Navel බුරිය おなか  Stomach බඩ こし Hip, Back කොන්ද, උකුල おしり Buttock තට්ටම はだ Skin හම ほね Bones  ඇට කටු あし Legs කකුල් ひざ Knee දණහිස あしくび Ankle වලලුකර あしのこう Instep යටිපතුල かかと Heel විලුඹ සැකසුම: නිම්නා වල්පල nimna1998hansi@gmail.com