Skip to main content

Posts

Showing posts with the label Fruits

Fruits

くだもの 果物 Fruits පලතුරු අද අපගේ පාඩම වන්නේ ජපන් බසින් පලතුරු පිළිබද ඉගනීම ගැනීමයි. いちご  (ichigo) Strawberry  ස්ට්‍රෝබෙරි ぶどう (budou) Grapes  මිදි すいか (suika) Water melon  කොමඩු みかん (mikan) Orange  දොඩම් りんご (ringo) Apple  ඇපල් ざくろ (zakuro) Pomegranate  දෙළුම් さくらんぼ (sakuranbo) Japanese cherry   චෙරි かき (kaki) Japanese persimmon  පර්සිමම් もも (momo) Peach   පීච් なし (nashi) Pear   පෙයාස් マンゴー (mango-) Mango   අඹ バナナ (banana) Banana   කෙසෙල් パパイヤ (papaiya) Papaya   පැපොල් メロン (meron) Melon   මෙලන් レモン (remon) Lemon   ලෙමන් パイナップル (pinappuru) Pine apple   අන්නාසි アボカド (abokado) Avocado   අලි පේර グアバ (guaba) Guava   පේර うめ (tsume) Plum  සැකසුම: නිම්නා වල්පල   nimna1998hansi@gmail.com