おとうさん/ ちち තාත්තා おかあさん/ はは අම්මා あに/ おにいさん අයියා あね/ おねえさん අක්කා おとうと/ おとうさん මල්ලි いもうと/ නංගී そふ/ おじいさん සීයා そぼ/ おばあさん ආච්චි おじ/ おじさん මාමා おば/ おばさん නැන්දා かない/ つま / おくさん (polite ) බිරිඳ おっと / だんな/(ご)しゅじん (polite ) ස්වාමියා きょうだい සහෝදර සහෝදරියන් / සහෝදරයන් しまい සහෝදරියන් りょうしん දෙමාපියන් こども ළමයා あかんぼう/ あかちゃん ලදරුවා ぎりのちちfather-in-law or stepfather මාමණ්ඩි ぎりのははmother-in-law or stepmother නැන්දම්මා むすめ/ おじょさん දුව むすこ/ むすこさん පුතා しんせき නෑදෑයන් いとこ cousin සැකසුම: නිම්නා වල්පල