ජපන් භාෂාවට ”ඇඳීමට” යන අරුත ඇති විවිධ ක්‍රියා පද ඇත. ඔබ සඳහන් කරන ඇඳුම් වර්ගය හෝ උපාංග මත පදනම්ව එය වෙනස්වේ. きる (Kiru): To Wear; To Put Something on Your Upper Body (From the Neck Down) ටී-ෂර්ට්, ස්වෙටර්, ජැකට්, හෝ පිජාමා ඇඳීම ගැන කතා කරන විට භාවිතා කරයි. · シャツをきる。 To wear a shirt · ワンピースをきる。 To wear a dress · パジャマをきる。 To wear PJs かぶる (Kaburu): To Put Something on Your Head සාමාන්‍යයෙන් තොප්පි, හිස්වැසුම්, විග් සහ ඔටුන්න වැනි හිස මතට යන ඕනෑම දෙයක් සඳහා භාවිතා කරයි. · カツラ / ウィッグをかぶる。 To wear a wig ぼうしをかぶる。 To wear a hat はく (Haku): Clothing You Pull Up (From the Waist Down) ශරීරයේ පහළ කොටසෙහි අඳින ඇදූම් සඳහා භාවිතා වේ. මෙය ජීන්ස්, කලිසම්, සාය, සපත්තු සහ මේස් සඳහා භාවිතා කළ හැක. ジーパンをはく。 To wear a pair of j...