にくとシーフード (Niku to Shiifuudo) මස් වර්ග සහ මුහුදු අහාර ぎゅうにく gyuuniku beef හරක් මස් ぶたにく butaniku pork ඌරු මස් ハム hamu ham හැම් とりにく toriniku chicken කුකුල් මස් たまご tamago egg බිත්තර さかな sakana fish මාළු えび ebi shrimp, prawn, lobster ඉස්සෝ かに kani crab කකුළුවෝ たこ tako octopus බූවල්ලෝ いか ika දැල්ල : まぐろ maguro Tuna : うなぎ unagi Eel ようにく youniku Mutton / Lamb にゅうせいひん (Nyuuseihin) කිරි ආශ්‍රිත ආහාර ぎゅうにゅう/ ミルク gyuunyuu/miruku milk කිරි チーズ chiizu cheese චීස් ヨーグルト yooguruto yogurt යෝගට් アイスクリーム aisukuriimu ice cream අයිස් ක්‍රීම් Other こめ kome rice (uncooked) සහල් ごはん gohan rice (cooked) බත් げんまい genmai brown rice රතු බත් う...