Skip to main content

Posts

Showing posts with the label Illnesses

Vocabulary for illnesses

Vocabulary for illnesses  අසනීප සඳහා  භාවිතා වන ජපන් වචන මාලාව මිනිසුන් ලෙස අප හට  විවිධ ලෙඩ රෝග ඇති වේ. විශේෂයෙන්ම ජපානය සදහා පිටත් වීමට ඇගිලි ගනින ඔබට ජපානය තුල දී ලෙඩ රෝග සදහා සහ ඒ ආශ්‍රිතව භාවිතා කරන වචන මාලාව නිවරදිව දැන සිටීම මහා ඔසුවක් හා සමානය. එන්න ලෙඩ රෝග සදහා අප ජපන් බසින් ප්‍රතිකාර කරමු. එසේ නම් අද පාඩම ලෙඩ රෝග හා ඒ ආශ්‍රිතව භාවිතා වන වචන මාලාවයි.  あたまがいたい  ඔලුව රිදෙනවා  Have a headache おなかがいたい බඩ රිදෙනවා Have a stomachache はがいたい දත රිදෙනවා Have a toothache ねつがある උණ තියෙනවා Have a fever せきがでる කැස්ස Have a cough はなみずがでる සොටු දියර ගලනවා Have a runny nose ちがでる ලේ ගලනවා Bleed はきけがする ඔක්කාරයට එනවා Feel nauseous さむけがする සීතලක් දැනෙනවා Feel a chill めまいがする කරකැවිල්ලක් දැනෙනවා Feel dizzy げりをする පාචනය සෑදෙනවා have diarrhea べんぴをする මල බද්ධය සෑදෙනවා Be constipated けがをする තුවාල වෙනවා Get injured やけどをする පිලිස්සීමට ලක් වෙනවා Get burnt しょくよくがない ආහාර රුචියක් නැති වෙනවා Have no appetite からだがだるい ශරීරයට වෙහෙසක් දැනෙනවා Feel weary かゆい කසනවා Itchy    かぜ හෙම්බිරිසාව ...