どうし- VERBS ක්‍රියාපද ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ 3 කට බෙදේ. · පළමු කාණ්ඩයේ ක්‍රියාපද · දෙවන කාණ්ඩයේ ක්‍රියා පද · තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද First Group Verbs - පළමු කාණ්ඩයේ ක්‍රියාපද Ku, mu, nu, bu, ru, u, tsu, su, gu අක්ෂර වලින් අවසන් වන ක්‍රියාපද පළමු කාණ්ඩයට අයත් වේ. මෙම ශබ්දකෝෂ ස්වරුපයෙන් ( Dictionary Form – DF ) පවතින ක්‍රියාපද “ මසු ” (masu) ස්වරුපයට හරවන්නේ කෙසේද යන්න විමසා බලමු. පළමු ක්‍රමය : Kaku + imasu – kakimasu ලියනවා Yomu + imasu – yomimasu කියවනවා Shinu + imasu – shinimasu මැරෙනවා Asobu + imasu – asobimasu සෙල්ලම් කරනවා Owaru + imasu – owarimasu අවසන් වෙනවා Kau + imasu – kaimasu මිලදී ගන්නවා Tatsu + chimasu – tachimasu නැගිටිනවා Hanasu + shimasu – hanashimasu කතා කරනවා Oyogu + imasu – oyogimasu පීනනවා මෙහි ත්සූ (tsu) සහ සු (su) අක්ෂරය මුළුමනින්ම ඉවත් ...