Skip to main content

Posts

Showing posts from June, 2024

けいご - Honorific form

  けいご 敬語 Honorific form   Keigo (けいご) යනු ජපන් භාෂාවෙන් අන් අයට , විශේෂයෙන් වැඩිහිටි හෝ වඩා කැපී පෙනෙන, උසස් අයට ගෞරවය දැක්වීමට භාවිතා කරන ගෞරවනීය භාෂාවයි . kei ( 敬 ) සඳහා වන තේරුම ‘ ගෞරවය ’ වන අතර Go යන්නෙහි අර්ථය ‘ භාෂාව ’ යන්නයි .  මෙය කොටස 3 කට බෙදේ . එනම් , そんけいご‐ Sonkeigo (Respectful form)   Sonkeigo ( そんけいご ) භාවිතා කරනු ලබන්නේ ඔබ උසස්, වැඩිහිටි     හෝ බලයේ සිටින පුද්ගලයෙකු ගැන හෝ ඔහු   සමඟ කතා කරන විටය . මෙය ප්‍රධාන වශයෙන් ඔබේ ප්‍රධානියාට , රැකියාවේ සිටින ජ්‍යෙෂ්ඨයෙකුට , වැඩිහිටියන්ට, ගුරුවරුන්ට   හෝ සමහර විට පාරිභෝගිකයන්ට පවා භාවිත කළ හැක. මෙය උසස් තරාතිරමේ පුද්ගලයින් සඳහා භාවිතා කරන කථන ආකාරයක් වන බැවින්, ඔබ මෙය කිසි විටෙකත් ඔබ වෙනුවෙන් හෝ පවුලේ සමීප සාමාජිකයන් සඳහා භාවිතා නොකළ යුතුය. ( お / ご+ Verb pre masu +になる / になります) Word Japanese ( Masu form) Japanese (Honorific DF ) Japanese (Honorific- polite ) උගන්වනවා ...