Skip to main content

Posts

Showing posts from July, 2024

VERBS - どうし

  どうし-  VERBS ක්‍රියාපද ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ 3 කට බෙදේ. ·          පළමු කාණ්ඩයේ ක්‍රියාපද ·          දෙවන කාණ්ඩයේ ක්‍රියා පද ·          තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද First Group Verbs - පළමු කාණ්ඩයේ ක්‍රියාපද Ku, mu, nu, bu, ru, u, tsu, su, gu අක්ෂර වලින් අවසන් වන ක්‍රියාපද පළමු කාණ්ඩයට අයත් වේ. මෙම ශබ්දකෝෂ ස්වරුපයෙන් ( Dictionary Form – DF )   පවතින ක්‍රියාපද “ මසු ” (masu) ස්වරුපයට හරවන්නේ කෙසේද යන්න විමසා බලමු. පළමු ක්‍රමය : Kaku + imasu – kakimasu   ලියනවා Yomu + imasu – yomimasu   කියවනවා Shinu + imasu – shinimasu   මැරෙනවා Asobu + imasu – asobimasu   සෙල්ලම් කරනවා Owaru + imasu – owarimasu   අවසන් වෙනවා Kau + imasu – kaimasu   මිලදී ගන්නවා Tatsu + chimasu – tachimasu   නැගිටිනවා Hanasu + shimasu – hanashimasu   කතා කරනවා Oyogu + imasu – oyogimasu   පීනනවා මෙහි ත්සූ (tsu) සහ සු (su) අක්ෂරය මුළුමනින්ම ඉවත් ...