Skip to main content

Japanese Words for Food - たべもの/ りょうり


にくとシーフード        (Niku to Shiifuudo)      මස් වර්ග සහ මුහුදු අහාර  

  1. ぎゅうにく gyuuniku     beef  හරක් මස් 
  2. ぶたにく butaniku   pork  ඌරු මස් 
  3. ハム hamu  ham  හැම් 
  4. とりにく toriniku  chicken  කුකුල් මස් 
  5. たまご tamago  egg  බිත්තර 
  6. さかな sakana  fish  මාළු 
  7. えび ebi    shrimp, prawn, lobster  ඉස්සෝ 
  8. かに kani   crab  කකුළුවෝ 
  9. たこ tako    octopus  බූවල්ලෝ 
  10. いか  ika  දැල්ල
  11. : まぐろ maguro  Tuna

  12. : うなぎ   unagi   Eel

  13. ようにく youniku Mutton / Lamb

にゅうせいひん    (Nyuuseihin)      කිරි ආශ්‍රිත ආහාර  

  1. ぎゅうにゅう/ ミルク gyuunyuu/miruku milk   කිරි 
  2. チーズ chiizu cheese  චීස් 
  3. ヨーグルト yooguruto yogurt  යෝගට් 
  4. アイスクリーム aisukuriimu ice cream  අයිස් ක්‍රීම්

Other

  1. こめ kome rice (uncooked)  සහල් 
  2. ごはん gohan rice (cooked)  බත් 
  3. げんまい genmai brown rice  රතු බත් 

  4. うどん udon udon (wheat noodles)
  5. そうめん soumen somen (thin noodles)
  6. そば soba soba (buckwheat noodles)
  7. ラーメン raamen ramen (Chinese noodles) රාමෙන්

  8. パン pan bread, rolls, pastries   පාන්
  9. かしパン kashipan sweet bread, pastries
  10. しょうゆ   සෝයා සෝස් 
  11. だし  made with konbu, bonito flakes, shrimp or sardines 
  12. みりん/ す   විනාකිරි

  13. しお   ලුනු 
  14. さとう   සීනි 
  15. こしゅう  ගම්මිරිස්
  16. もち mochi Sticky Rice Cake

  17. とうふ toufu Tofu / Bean Curd

  18. わさび wasabi Japanese Horseradish

  19.  あぶら abura Oil
  20. ちょうみりょう choumi ryou Seasoning / Condiment / Flavoring / Spices

のみもの        (Nomimono)     බීම වර්ග 

  1. みず mizu water
  2. おちゃ ocha green tea, tea in general
  3. にほんちゃ nihoncha Japanese green tea
  4. むぎちゃ mugicha Japanese iced barley tea
  5. こうちゃ koucha black tea 
  6. コーヒー koohii coffee

  7. ぎゅうにゅう/ ミルク gyuunyuu/miruku milk
  8. ジュース juusu juice

  9. オレンジジュース orenjijuusu orange juice
  10. レモネード remoneedo lemonade
  11. ソーダ sooda soda
  12. おさけ osake sake (rice wine), alcohol in general
  13. にほんしゅ nihonshu Japanese sake

  14. ワイン wain wine
  15. ビール biiru beer
  16. コーラ  ko-ra  Cola

ようしょく     (Youshoku)       බටහිර අහාර 

  1. スープ suupu soup 

  2. サラダ sarada salad
  3. サンドイッチ sandoitchi sandwich
  4. ハンバーガー hanbaagaa hamburger
  5. ホットドッグ hottodoggu hotdog
  6. フライドポテト furaidopoteto fries, fried potatoes
  7. フライドチキン furaidochikin fried chicken
  8. ステーキ suteeki steak
  9. ピザ piza  pizza

  10. スパゲッティー  supgettii spaghetti

おやつ と おかし      (Oyatsu to Okashi)      Snacks and Sweets

  1. チップ chippu chips
  2. ポップコーン poppukoon popcorn
  3. クッキー kukkii cookies
  4. ケーキ keeki cake

  5. パイ pai pie
  6. アイスクリーム aisukuriimu ice cream
  7. チョコレート chokoreeto chocolate
  8. ゼリー zerii  jelly 

  9. わがし wagashi traditional Japanese sweets (many of which are cracker-like)
    සැකසුම: නිම්නා වල්පල

Comments

Popular posts from this blog

ජපානයේ ක්‍රීඩා (Sports in Japan) 日本のスポーツ

ජපන් ජාතිකයන් ක්‍රීඩාවලට ප්‍රිය කරයි. ඔවුන් වසන්ත කාලය මෙන්ම ශීත කාලයේදී විවිධ ක්‍රීඩා කරමින් විනෝද වෙයි. ඊට අමතරව ඔවුන් ක්‍රීඩා බොහෝමයක් ඇතුළත් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සඳහා දායකත්වයදක්වති. ජපානය තුල මේ දක්වා 4 වරක් ඔලිම්පික් ක්‍රීඩා උත්සව පවත්වා ඇත. එනම්, 1964 දී තෝකියෝ වෙදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල, 1972දී සප්පොරෝහි, 1998දී නගනෝ වල පැවැත්වූ සිසිර ඔලිම්පික් උළෙල, 2021 දී තොකියෝවේදී පැවැත්වූ ඔලිම්පික් උළෙල   දැක්විය හැක. ජපන් ජාතිකයන් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙති. වර්තමාන ජපානයේ මුළු  ජනගහනයෙන් 30%ක පිරිසක් සෞඛ්‍ය සම්පන්න  දිවියක් පවත්වා ගැනීම සඳහා දිනපතා ක්‍රීඩාවල යෙදේ. වයස අවුරුදු 60 ඉක්මවූ වයස්ගත  ජනගහනය අතර මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යන අතර එය 40%ටත් වඩා වැඩිය. ජපානයේ  ක්‍රීඩා තරඟ නරඹා සතුටුවන පිරිස් ද බොහෝ වෙති. නරබා රස විදිය හැකි ක්‍රීඩා අතර ජපානයේ ජනප්‍රිය ක්‍රීඩා වන්නේ පාපන්දු, බේස් බෝල්, මැරතන් හා සූමෝ වැනි ක්‍රීඩාය. ජපානයේ පාසල් ළමුන් පාසලෙහි  ක්‍රීඩා සංගම්වලට සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්වලට බැඳී ක්‍රීඩාවන...

ජපානයේ සෘතු Seasons in Japan

ජපානයේ සෘතු ( きせつ )4කින් යුක්ත වේ. එනම්, වසන්ත කාලය Spring  はる ග්‍රීෂ්ම කාලය Summer  なつ සරත් කාලය Fall  あき ශීත කාලය Winter  ふゆ වසන්ත කාලය   はる මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා  සකුර මල් බලමින්, මල්  වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි. ග්‍රීෂ්ම කාලය  なつ මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී.  වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට  ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි. සරත් කාලය あき සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ.  වියලි සහ සිසිල් කාලගුණයක්  පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ. ශීත කාලය    ふゆ නොව...

Colours

いろ 色   Colours පාට අද අපගේ පාඩම වන්නේ  ජපන් බසින් විවිධ පාට වර්ග වලට අදාළ වචන ඉගනීමයි. あかい (akai) Red  රතු පාට あおい (aoi) Blue   නිල් පාට きいろい (kiiroi) Yellow   කහ පාට しろい (shiroi) White   සුදු පාට くろい (kuroi) Black   කළු පාට みどり (midori) Green  කොළ පාට むらさき (murasaki) Purple   දම් පාට ピンク (pinku) Pink   රෝස පාට オレンジ/だいだいいろ (orenji/daidaiiro) Orange   තැඹිලි පාට はいいろ (haiiro) Grey   අළු පාට ちゃいろ (chairo) Brown   දුඹුරු පාට きんいろ (kiniro) Gold   රත්තරන් පාට ぎんいろ (giniro) Silver   රිදී පාට そらいろ (sorairo) Sky blue   ලා නිල් පාට සැකසුම: නිම්නා වල්පල nimna1998hansi@gmail.com