Skip to main content

Fruits

くだもの
果物

Fruits
පලතුරු

අද අපගේ පාඩම වන්නේ ජපන් බසින් පලතුරු පිළිබද ඉගනීම ගැනීමයි.

いちご (ichigo) Strawberry  ස්ට්‍රෝබෙරි



ぶどう (budou) Grapes මිදි



すいか (suika) Water melon කොමඩු



みかん (mikan) Orange දොඩම්



りんご (ringo) Apple ඇපල්



ざくろ (zakuro) Pomegranate දෙළුම්



さくらんぼ (sakuranbo) Japanese cherry  චෙරි



かき (kaki) Japanese persimmon  පර්සිමම්



もも (momo) Peach  පීච්





なし (nashi) Pear  පෙයාස්



マンゴー (mango-) Mango  අඹ



バナナ (banana) Banana  කෙසෙල්



パパイヤ (papaiya) Papaya  පැපොල්



メロン (meron) Melon  මෙලන්



レモン (remon) Lemon  ලෙමන්



パイナップル (pinappuru) Pine apple  අන්නාසි



アボカド (abokado) Avocado  අලි පේර



グアバ (guaba) Guava  පේර



うめ (tsume) Plum 


සැකසුම: නිම්නා වල්පල   nimna1998hansi@gmail.com

Comments

Popular posts from this blog

ජපානයේ සෘතු Seasons in Japan

ජපානයේ සෘතු ( きせつ )4කින් යුක්ත වේ. එනම්, වසන්ත කාලය Spring  はる ග්‍රීෂ්ම කාලය Summer  なつ සරත් කාලය Fall  あき ශීත කාලය Winter  ふゆ වසන්ත කාලය   はる මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා  සකුර මල් බලමින්, මල්  වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි. ග්‍රීෂ්ම කාලය  なつ මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී.  වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට  ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි. සරත් කාලය あき සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ.  වියලි සහ සිසිල් කාලගුණයක්  පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ. ශීත කාලය    ふゆ නොව...

ජපානයේ ක්‍රීඩා (Sports in Japan) 日本のスポーツ

ජපන් ජාතිකයන් ක්‍රීඩාවලට ප්‍රිය කරයි. ඔවුන් වසන්ත කාලය මෙන්ම ශීත කාලයේදී විවිධ ක්‍රීඩා කරමින් විනෝද වෙයි. ඊට අමතරව ඔවුන් ක්‍රීඩා බොහෝමයක් ඇතුළත් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සඳහා දායකත්වයදක්වති. ජපානය තුල මේ දක්වා 4 වරක් ඔලිම්පික් ක්‍රීඩා උත්සව පවත්වා ඇත. එනම්, 1964 දී තෝකියෝ වෙදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල, 1972දී සප්පොරෝහි, 1998දී නගනෝ වල පැවැත්වූ සිසිර ඔලිම්පික් උළෙල, 2021 දී තොකියෝවේදී පැවැත්වූ ඔලිම්පික් උළෙල   දැක්විය හැක. ජපන් ජාතිකයන් සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙති. වර්තමාන ජපානයේ මුළු  ජනගහනයෙන් 30%ක පිරිසක් සෞඛ්‍ය සම්පන්න  දිවියක් පවත්වා ගැනීම සඳහා දිනපතා ක්‍රීඩාවල යෙදේ. වයස අවුරුදු 60 ඉක්මවූ වයස්ගත  ජනගහනය අතර මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යන අතර එය 40%ටත් වඩා වැඩිය. ජපානයේ  ක්‍රීඩා තරඟ නරඹා සතුටුවන පිරිස් ද බොහෝ වෙති. නරබා රස විදිය හැකි ක්‍රීඩා අතර ජපානයේ ජනප්‍රිය ක්‍රීඩා වන්නේ පාපන්දු, බේස් බෝල්, මැරතන් හා සූමෝ වැනි ක්‍රීඩාය. ජපානයේ පාසල් ළමුන් පාසලෙහි  ක්‍රීඩා සංගම්වලට සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ ක්‍රීඩා සංගම්වලට බැඳී ක්‍රීඩාවන...

Subjects in Japanese - かもく

すうがく   ගණිතය  えいご   ඉංග්‍රීසි භාෂාව  シンハラご   සිංහල භාෂාව  タミルご    දෙමළ භාෂාව  にほんご    ජපන් භාෂාව  フランスご   ප්‍රංශ භාෂාව  びじゅつ   කලාව  おんがく   සංගීතය  りか    විද්‍යාව  しゃかい    සමාජ අධ්‍යයනය たいいく   ශාරීරික අධ්‍යාපනය  れきし   ඉතිහාසය しんりがく   මනෝවිද්‍යාව විද්‍යාව  いがく   වෛද්‍ය විද්‍යාව  ぶつり     භෞතික විද්‍යාව   かがく  රසායන විද්‍යාව けいざいがく   ආර්ථික විද්‍යාව にほんし   ජපන් ඉතිහාසය  せいぶつがく   ජීව විද්‍යාව  ちりがく  භූ විද්‍යාව  てつがく  දර්ශනය けいえいがく Business administration  ほうがく Law නීතිය  かいけいがく Accountancy げんごがく භාෂා අධ්‍යනය  ぶんがくසාහිත්‍ය  じょうほうこうがく තොරතුරු තාක්ෂනය  しゃかいがく සමාජ විද්‍යාව ドイツご   ජර්මන් භාෂාව   せいじがく   දේශපාලන විද්‍යාව とうけいがく   සංඛ්‍යානය て...