ජපානය විවිධ භාණ්ඩ නිෂ්පාදනය සදහා ඉතා ප්‍රසිද්ධ රටකි. එසේම එම භාණ්ඩ වල උසස් තත්වය සහ දිගු කල් පැවැත්ම ද සහිතය. එම නිසාම ලොව ඕනෙම රටක අයෙකු ජපන් නිෂ්පාදන මිලදී ගැනීමට මැලි නොවේ. Honda යනු ලෝකයේ සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගමක් වේ. හොන්ඩා සමාගම නිෂ්පාදනය කරනු ලබන ස්පොට්ස්කාර් තරුණ පිරිස අතර ඉතා ප්‍රසිද්ධය. Isuzu, ට්‍රක් රථ සහ බර වාහන සඳහා ප්‍රසිද්ධය. Toyota යනු ලෝකයේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන ආයතනයක් වන අතර විදුලියෙන් සහ ඉන්ධන භාවිතයෙන් ධාවනය වන හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය කරනු ලබයි. තවද මිත්සුබිශි, සුසුකී, නිසාන් ජපානයේ අනිකුත් සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගම් වන අතර කවසකි සහ යමහා ලෝකයේ විශිෂ්ට මෝටර් සයිකල් නිෂ්පාදන සමාගම් වේ. DHC, Shiseido, Sekkisei යනු රුපලවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගම් කීපයකි. UNIQLO, Mizuno, Muji, Medicom Toy, Shimamura, ASICS යනු ඇදුම් පැලදුම් නිෂ්පාදනය කරනු ලබන ප්‍රසිද්ධ සමාගම් කීපයකි.
日本の じどうしゃ かいしゃ - ජපානයේ වාහන නිෂ්පාදන සමාගම්
ホンダ
いすず
トヨタ
みつびし
にっさん
スズキ
日本の オートバイの メーカー - ජපානයේ මෝටර් බයිසිකල් සාදන සමාගම්
かわさき
ヤマハ
でんきせいひんの かいしゃ - ජපානයේ විදුලි උපකරණ සමාගම්
パナソニック
としば
ソニー
シャープ
しょくひんの かいしゃ - ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම්
あじのもと - ちょうみりょうの かいしゃ です (ආහාර රස කිරීමට භාවිත කරන ද්‍රව්‍ය සදයි) Ajinomoto also sells soup, mayonnaise, porridge, pasta sauce, and instant noodles under the "VONO" brand name.
めいじ - にゅうせいひん(Dairy products) , ぎゅうにゅう(milk) , チョコレート(chocolate) , おかし (sweet items) , チーズ (cheese) 、アイスクリーム (ice cream)
グリコ - Glico, is a Japanese multinational food processing company. Golico is making confectionery, Western confectionery, frozen desserts, beverages, processed foods, milk and dairy products, and raw food materials. Glico යනු ජපානයේ බහුජාතික ආහාර සැකසුම් සමාගමකි. Golico විසින් රසකැවිලි, බටහිර රසකැවිලි, ශීත කළ අතුරුපස, පාන වර්ග, සැකසූ ආහාර, කිරි සහ කිරි නිෂ්පාදන, සහ අමු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. Eg: ポッキー
カップヌードルの かいしゃ - කප් නුඩ්ල්ස් සාදන සමාගම්
Nissin
ගැටළු (しつもん)
1. カップヌードル (Cup Noodles) නම් ජපන් ආහාරය 1970 දශකයේ ජපන් ජාතිකයෙකු විසින් සිදු කරන ලද නව සොයා ගැනීමකි. එම නව සොයාගැනීම සඳහා හේතු වූයේ කවර පිරිසක්ද?
- හෂී භාවිතා කිරීමට නොදත් විදේශ ශිෂ්‍යයන්. (はしの つかいかたが わからない がいこくじん)
2. පහත උපකරණය ජපන් සමාගමක් විසින් නිෂ්පාදනය කරන උපකරණයකි. එම උපකරණය භාවිතා කරන්නේ කිනම් කාර්යයක් සඳහාද
- ශරීරය පසුපස ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා (けいたいよう おしり せんそうき/ けいたいヴォッシュレット)
3. ජපානේ නවීනපන්නේ වැසිකිළියක ජලය මුදා හැරීම සඳහා සවිකොට ඇති උපාංගයන්හි අනිවාර්යෙන්ම දක්නට ලැබෙන්නේ මොනවාද?
- මුදා හරින ජල ප්‍රමාණය පාලනය කළ හැකිවීම.
4. カップうどん (Cup Udon) ජපානයේ කවර ප්‍රදේශයකදී මිලට ගනු ලැබූවත් සමාන රසකින් යුක්ත වේද? නොවේද?
- සමාන රසකින් යුක්ත නොවේ.
ජපානේ විවිධ වර්ගයේ පහසුවෙන් ඕනෙම තැනකගෙන යා හැකි නිෂ්පාදන බොහොමයක් ඇත. ඒ අතරින් කීපයක් නම්,
けいたいような かしつき - Portable humidifier
けいたいような トイレ - Portable toilet
けいたいような せいすいき ‐ Water Purifier
සැකසුම: නිම්නා වල්පල nimna1998hansi@gmail.com
Comments
Post a Comment