やさい 野菜 Vegetables එළවලු අද අපි ජපන් බසින් එලවළු ගැන ඉගන ගනිමු. にんじん (ninjin) Carrot කැරට් だいこん (daikon) Radish රාබු キャベツ (kyabetsu) Cabbage ගෝවා とうがらし (tougarashi) Green chili අමුමිරිස් にんにく (ninniku) Garlic සුදු ලූනු トマト (tomato) Tomato තක්කාලි じゃがいも (jagaimo) Potato අර්තාපල් さつまいも (satsumaimo) Sweet potato බතල なす (nasu) Eggplant වම්බටු きゅうり (kyuuri) Cucumber පිපිඤ්ඤා きのこ (kinoko) Mushroom බිම් මල් たけのこ (takenoko) Bamboo shoot උණ රිකිලි しょうが (shouga) Ginger ඉඟුරු ほうれんそう (hourensou) Spinach නිවිති もやし ...