අන්‍යයන් හට ගරු කිරීම හා සත්කාරය අතින ් ලෝකයේ ප්‍රකට රටක් ලෙස ජපානය හැඳින්විය හැක. ජපන් බසින් ආචාර කිරීම් ‘Aisatsu‘ (あいさつ) නමින් හැදින් වේ. සියලු ආචාර කිරීම් ප්‍රකාශනයේදී අවසන තුනටිය නවා සවන්දෙන්නා හට ඇති ගෞරවය හා පිලිගැනීම නිරූපනය කිරීම මෙහි ඇති සුවිශේෂී ලක ්ෂණයකි. මෙසේ තුනටිය නවා කරන්නා වු ආචාරයද කලාවක් තරම් මෙන් පුලුල් පරාසයක විහිදී පවතී. එය නමින් 'Ojigi' おじぎ නම් වන අතර නැවෙනා විට සිරස් තලය සමග පිටකොන්ද, ආසන්නව සාදනු ලබන කෝණය හේතුකොට එහි ආකාර තුනකි.
Eshaku - えしゃく
Eshaku යනු එදිනෙදා ජීවිතයේදී බොහෝ විට භාවිතා කරන පහසුම ක්‍රමයයි. මෙම ක්‍රමය භාවිතා වන්නෙ දෙදෙනෙකු පාරක හෝ වෙනත් ස්ථානයක මුණ ගැසුණු විටය. එවිට අංශක 15 කට තම කොන්ද නමා ආචාර කරය. එකට රාජකරී කරන අය හෝ හඳුනන අය අතර හෝ සමාජයේ එකම තත්වයේ ඉන්නා අය අතර මෙම ආචාර කිරීම වැඩියෙන ් දැක ගත හැක. ' “Eshaku” is not
something you’d do to your close friend but to someone you know but not quite familiar and
you want to go polite with them.
Keirei - けいれい
මෙම ක්‍රමයේදී කොන්ද අංශක 30ක් දක්වා නවයි. මෙම ක්‍රමය යමෙකුට තමන්ගේ ස්තූතිය හො ගෞරවය පිරිනමන් විට භාවිතා කරය ි. ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, පාරිභෝගිකයන්ට මෙලෙස ආචාර කරය ි. ජපානයේ පාරිභෝගිකයාව දෙවියෙක ලෙස සලකයි. පිළිගැනීමේ හෝ රැස්වීම් කාමරයට ඇතුළු වන විට හෝ පිටවන විට හෝ ගනුදෙනුකරුවන ්ට ආචාර කරන විට භාවිතා වේ. It is done
when greeting someone of a higher rank, for example your boss, client, someone you feel that
is superior to you. You see that you bend a little deeper than “Eshaku”, “Keirei” shows more
respect than “Eshaku.”
Saikeirei - さいけいれい
මෙම ක්‍රමයේදී කොන්ද අංශක 45 ට නමා ආචාර කරනවා. මෙම ක්‍රමය භාවිතා වන්නෙ කෙනෙක ුගෙන් සමාව අයදින විට, කෘතඥතාවේ හෝ සමාව ඉල්ලීමේ හැඟීම් ප්රකාශ කිරීමට භාවිතා කරයි. කෙසේ ආචාර කෙරුවද කොන්ද නමා ආචාර කරන විට කොන්ද බොකුටු නොකිරීමට උත්සාහ ගත යුතුවේ. It’s a bow done upon apologizing, showing utmost respect.“Sai Keirei” is
often seen in press conferences of Japanese companies. Company Executives doing a “Sai
Keirei” for their blunders, dipping their heads deep down as they can, is a common scene seen
on Japanese TV news. It’s often made fun of by Japanese people saying “all we see is that they
are bald on top of their heads!” cynically saying Executives think nothing but of apologizing
and never make improvement.


ජපන් පන්ති කාමරයක (උසස්පාසල දක්වා)පන්තිය ආරම්භ කරන විට සෑම සිසුවක්ම ගුරුවරයාට ගෞරවය දැක්වීම සඳහා නැඟිට හිස නමා ආචාර කරයි. සීනුව නාද වන විට පෙර නියම කළ සිසුවෙක් විසින් පහත උපදෙස් සමග ක්‍රියාවලිය මෙහෙය වනු ඇත. ගුරුවරයාද හිස නවා ආචාර කොට පන්තිය ආරම්භ කරයි.පන්තිය අවසන් කරන සීනුව නාද වන විට නැවත මෙම චාරිත්‍ර සිදු කරයි.
1. きりつ - たちます ඉදගෙන සිටින අසුන් වලින් නැගිටීම
2. れい ー おじぎをする (あたまをさげる) ගුරුවරයාට ආචාර කිරීම. Students bow and say: Sensei(せんせい)+ OHAYOU GOZAIMASU (おはようござ
います)before recess or KONNICHIWA (こんにちは)after recess or ARIGATŌ
GOZAIMASHITA (ありがとうございました)at the end of the lesson.
The せんせい replies: Minasan (みなさん)and same greeting as above
3. ちゃくせき ― すわります අසුන් වල වාඩි වීම
Person A: Hajimemashite はじめまして‐ Nice to meet you!
Person B: Dozō yoroshiku (onegaishimasu) どうぞよろしく「おねがいします」
どうぞよろしく
こちらこそ よろしく
よろしくおねがいします ‐ Same here
Ohayō gozaimasu/ohayō おはよう ございます / おはよう - Good morning!
Konnichiwa こんにちは ‐ Good day!
Konbanwa こんばんは ‐ Good evening!
Oyasuminasai/ oyasumi おやすみなさい/ おやすみ - Good night! (The Japanese, unlike us,
usually say this only before bed time)
Person A: Sayonara さようなら - Good bye!
Person B: Dewa mata では、また/ では - See you then!
Ja, mata じゃ、また/ またね/ じゃね - See you then!
Mata ashita また あした - See you tomorrow
Mata aimashō また あいましょう - Let's meet again!
Baibai バイバイ - Bye!
Shitsureishimasu しつれいします- ( කාමරයකට ඇතුල් වන විට සහ ඔබගේ සේවා ස්ථානයෙන් පිටව යන විට ගමය භාවිත කරයි )"Shitsurei shimasu" literally means, "I'm going to be rude." This expression is used in various situations. When entering someone's house or room, it means "Excuse my interrupting." When leaving it is used as "Excuse my leaving" or "Good-bye.
Osaki ni shitsurei shimasuおさきにしつれいします- Many employees stay past regular office hours. In the chance that you are the first to leave, use this phrase to politely excuse yourself for the evening. It shows that you acknowledge their hard work and the fact that they are still working.
Person A: (dōmo) Arigatō gozaimasu/arigatou - 「どうも」 ありがとう ござい
ましす/ ありがとう - Thank you (very much)
Person B: Dōitashimashite -「いいえ」、どういたしまして – You are welcome!
Person leaving home: Itte kimasu/ Itte mairimasu いって きます/ いって まいり
ます - See you soon! (Used when leaving one’s own house) (ගිහිං එන්නම්)
Family member: Itterashshai いってらっしゃい - See you! (ගිහිං එන්න)
Sumimasen すみません - Excuse me / Sorry
Gomennasai/ Gomen ごめんなさい/ ごめん - I am sorry (It is an informal Japanese-language apology, less polite than the standard "sumimasen")
Mōshiwake arimasen (polite form) もうしわけありません - Sorry
おまたせしました/おまたせ - I'm sorry to have kept you waiting
Gomenkudasai ごめんください - anybody home? (කවුද ගෙදර?) ගෙදරකට ඇවිත් දොරට තට්ටු කරද්දී වගේ භාවිතවේ.
Ojamashimasu おじゃまします- sorry for disturbing/ I will disturb you ( වෙනත් අයකුගේ
නිවසට ඇතුළු වන විට බාධා කලට සමාවෙන්න ලෙස පැවසීමට යොදා ගනී.
Omedotōgozaimasu/omedetou おめでとう ございます/おめでとう - Congratulations! / All the best!
Akemashite /shinnen omedetōgozaimasu – あけまして/しんねん おめでとう ございます -Happy New Year!
Otanjōbi omedeto gozaimasu おたんじょうび おめでとう ございます- Happy birthday!
Person A: (O) genkidesuka (お) げんきですか - How are you?
Person B: Okage samade (genki desu) /hai, genki desu おかげさまで 「げんきです」/はい、げんき です。 - I am well, thanks to you!
Person A: Tadaima ただいま - I'm home. It is the greeting used in Japanese to announce that you've arrived back in your own home
Person B: Okaerinasai / Okaeri おかえりなさい/ おかえり - Welcome back.” ★ Okaerinasai literally means “Come back.” The full sentence would be “I am glad you are back safely.”
Otsukare sama deshita おつかれさまでした - This expression means “Good job” or “Thank you for your work”.
Itadakimasu いただきます- Often said before eating a meal, the phrase is used as a way of showing gratitude and respect for everyone and everything that made the meal in front of you possible.
Goshisō sama deshita ごちそうさまでした- as a way of saying thank you for the food.
Gmabatte kudasai がんばって ください - Please do your best!
Moshi moshi もしもし - Hello
Odaijini おだいじに - It means, “Take good care of yourself,” or “Get well soon”
Irasshaimase いらっしゃいませ - The courteous phrase means “welcome” and is used to welcome customers or to beckon people in.You'll need this if you work in a Japanese store or restaurant where you see customers, but are otherwise more likely to hear it than use it yourself – it's typically used in retail environments.
Youkoso ようこそ - One of the first greetings you hear or see at the airport in Japan. It means “welcome.”
Osu/ Ossu おす / おっす - Another informal way to greet someone in Japanese is to say おす! This translates directly to “hey,” but the word tends to be a bit more masculine, so it’s mostly used amongst men. There are also two other variations that all mean the same おーい! (Ōi!) or おっす! (Ossu!).
Ya-ho / Yoohoo ヤッホ - When learning how to greet people in Japanese, don’t forget to learn a few informal options for when you develop close friendships! One of the most common one is ヤッホ! It’s similar to “hi” or “yo” in English and can be used as a greeting and a way to get someone’s attention. It’s a younger greeting and very informal, so don’t use it with your superiors.
Ya! やあ! - Hi! If you’re looking for a casual way to say hi to friends, simply say やあ!, pronounced “ya.” Avoid using this in formal situations though, because it’s more of a way to grab someone’s attention. Oftentimes, it’s followed by an exclamation mark.
Yo!よぉ! - You can also get someone's attention by saying よぉ. Although it’s often used by younger men, anyone can say it—as long as they’re talking to someone they know well.
(O)hisashiburi desune 「お」ひさしぶり ですね - Long time no see. If you run into someone that you haven’t seen in a while, you can say お久しぶりですね. This translates to “long time no see” and is commonly said to someone after going about a month or longer without seeing them. It can be used as one of the formal greetings in Japanese, but you can also drop the beginning and end to make it a little less formal.
Ikaga osugoshi desu ka いかが おすごし ですか?- How are you doing? When you want to ask someone how they’re doing, but are speaking to a person of authority, a superior, or an elderly person that you aren’t familiar with, use the phrase いかがお過ごしですか? You can use it on its own after saying hello or use it as a way to introduce another question. Always use this version if you’re speaking to someone you don’t know and are unsure of their status.
Dōyo どうよ? - How’s it going? Finally, if you want to learn how to greet people in Japanese and ask about what’s going on in their life, you can say どうよ? This directly translates to, “how’s life?” and is a casual way to strike up a conversation with someone you know well.
Shōshō omachi kudasai(しょうしょう おまちください - Use this phrase to say “Please wait” when placing someone on hold.
සැකසුම : නිම්නා වල්පල nimna1998hansi@gmail.com
Comments
Post a Comment