- しない නගරය තුළ
- まち / し නගරය
- むら ගම
- しゅと අගනුවර
- みなと වරාය
- ちゅうしゃじょう රථ ගාල
- ゆうびんきょく තැපැල් කාර්යාලය
- はくぶつかん කෞතුකාගාරය
- せんたくや Laundry
- としょかん පුස්තකාලය
- けいさつしょ පොලිසිය
- えき දුම්රිය පළ
- こうえん උද්‍යානය
- どうぶつえん සත්තු වත්ත
- バスてい බස් නැවතුම්පොළ
- がっこう පාසල
- いえ / うち නිවස
- みせ කඩය
- ホテル හෝටලය
- レストラン ආපනශාලාව
- しょくどう පාසල් ආපනශාලාව
- くこう/ ひこうじょう ගුවන්තොටුපළ
- ぎんこう බැංකුව
- しゃくしょ නගර සභාව
- びょういん රෝහල
- びよういん සැලොන් එක
- しょうがっこう ප්‍රාථමික පාසල
- ちゅうがっこう ද්විතීක පාසල
- こうこう උසස් පාසල
- だいがく විශ්ව විද්‍යාලය
- りょう නේවාසිකාගාරය
- えいがかん සිනමා ශාලාව
- びじゅつかん කලාගාරය
- たいいくかん ව්‍යායාම මධ්‍යස්ථානය
- たいしかん තානාපති කාර්යාලය
- こうじょう කර්මාන්ත ශාලාව
- いちば වෙළඳපළ
- デパート වෙළඳ සංකීර්ණය
- ゆうえんち විනෝද උයන
- スーパー සුපිරි වෙළඳ සැල
- うみ මුහුද
- じんじゃ දේවාලය
- (お)てら පන්සල
- きしゅくしゃ Dormitory / Boarding House
- きょうかい පල්ලිය
- すいぞくかん මින්මැදුර
- りょかん Japanese style hotel තානායම
- にわ වත්ත
- こうばん Police Box
- ほいくえん මොන්ටිසෝරිය
- ようちえん Kindergarten
- しょくぶつえん උද්භිත උද්‍යානය
- きんじょ අසල්වැසියන්
- くすりや/ やっきょく ෆාමසිය
- しょくりょうひんてん Grocery Store
- さかなや මාළු කඩය
- はなや මල්කඩය
- ほんや පොත් කඩය
- にくや මස් කඩය
- パンや බේකරිය
- やおや Fruit and Vegetable Store එළවලු සහ පලතුරු කඩය
- とこや Barbershop
- ぶんぼうぐや Stationery Shop
- しちや උකස් මධ්‍යස්ථානය
- いざかや Bar / Pub (Japanese-style)
- おんせん උණුදිය උල්පත්
- アパート Apartment
- ふろや Public Bathhouse
- ディズニーランド ඩිස්නි ලන්තය
- かいじょう Meeting Place / Assembly Hall
- えんかいじょう Banquet Hall
- きねんかん Memorial Hall
- ガソリンスタンド Gas station
- あんないじょ Information office
- モスク Mosque
- めがねや ඇස් කන්නාඩි කඩය
- りょこうがいしゃ Travel agency
- へや කාමරය
- プール නානතටකය
ජපානයේ සෘතු ( きせつ )4කින් යුක්ත වේ. එනම්, වසන්ත කාලය Spring はる ග්‍රීෂ්ම කාලය Summer なつ සරත් කාලය Fall あき ශීත කාලය Winter ふゆ වසන්ත කාලය はる මෙය මාර්තු සිට මැයි මාසය දක්වා වේ. ගහකොළ මලින් බර වී තරමක් උණුසුමක් සහිත කාලයකි. සකුර මල් පිපෙන සමය මේ සමග උදා වේ. මේ කාලයේ ජනයා සකුර මල් බලමින්, මල් වල සුන්දරත්වය විදිමින් はなみ(Hanami) නමැති සාද ගස් යට පවත්වයි. ග්‍රීෂ්ම කාලය なつ මැයි මස සිට සැප්තැම්බර් මුල් කාලය වන තෙක් පවතී. වසරේ උණුසුම් සහගතම කාලය වේ. ජුනි සිට ජුලි දක්වා つゆ (Tsuyu) නම් වැසි කාලය පවතී. まなつ (Manatsu) නමින් හදුන්වන අගෝස්තු මැද භාගය උණුසුම් වුවත් කාලගුණය පැහැදිලි බැවින් ජනය ඇවිදීම, විනෝද චාරිකා යාම , පිහිනීම මෙකල සිදු කරයි. සරත් කාලය あき සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය වේ. වියලි සහ සිසිල් කාලගුණයක් පවතී. ඉදහිට වැස්සද පවතී. එසේම තද සුලන් සහ කුණාටු ඇති වන කාලයකි. සහල් සහ පලතුරු වල අස්වනු නෙලන කාලය වන අතර පළාත්බදව උත්සව පවත්වයි. එසේම ගස් වල පත්‍ර වල පාට වෙනස් වීම もみじ (Momiji) සිදුවේ. ශීත කාලය ふゆ නොව...
.jpg)

.jpg)
.jpg)
.jpg)

Comments
Post a Comment